Tuesday, December 17, 2013

0

Android App | Game පරිගණකයෙන් Run කරන්න අමාරුද ???????????????

                                             

මේකෙන් ඔයාට ස්මාර්ට් ෆෝන් එකක් නැතත්..පරිගණකයට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ට්‍රෝල් කරලා වැඩ කර ගන්න පුලුවන්.

ඔයාලා අලුතෙන් ටැබ් එකක් ගත්තා වගේ !
ඔය ශුවර් නැති ඇප් වුනත් ඒවායේ වැඩ කොහොමද කියලා බලලා ටෙස් කරලා ඔයාලගේ ෆෝන් එකට දා ගන්නත් කියාපු බාණ්ඩයක්. මෙන්න 




බලන්නකෝ යට තියෙන ලින්ක් එක ඉන්ස්ට්‍රෝල් කරන්න නියමෙට වැඩ කරනවා :)

0 comments: