මෙන්න අඩු VGA තියෙන අයට Flat out game එක.
මෙන්න 3D සුප්පා game එකක් vga එකක් 64 තමා ඉල්ලන්නෙ......................
මේ ගේම් එක ටිකක් පරණ එකක් වුනත් ෆට්ට ෆන් එකක් ගන්න පුලුවන්.මේක play කරලා තියෙන අය පහතින් අදහස් දාන්න ගේම් එක ගැන.
මෙන්න බලන්න Game play එක .
ඔයාලටම පේනවනෙ 3d වගේ බව මේ PC එකෙන්
- System Requirement
- Operating System: Windows 98/ME/2000/XP
- Processor: 1.5GHz Intel Pentium 4 or AMD Equivalent
- RAM: 256 MB RAM
- Video Card: 64 MB Graphics Card
- Processor: DirectX Compatible Sound Card
- Hard Drive: 1.1 GB of Free Hard Drive Space
0 comments: