Wednesday, December 18, 2013

0

පෙන් එකෙන් වින්ඩොස් තාම දාලා නැත්ද????????????

                                     

එහෙනම් දාමු දාමු .......... පහල ලිපිය කියවන්නකෝ................... :)


වින්ඩොව්ස් ඉන්ස්ටෝල් කරන්න ලේසිම විදිහක්තමි මේ කියල දෙන්න යන්නේ .මේකෙන් පුලුවන් වින්ඩොව්ස්  පෙන් එකෙන් බූට් කරලා ඉන්ස්ටෝල්  කරන්න ,ඔය ලග වින්ඩොව්ස් iso image එකක් තියෙන්න ඕන මේ වැඩේ කරන්න

 (iඔයාගාව දැනට වින්ඩෝස් බූටබල් ඩීවීඩී එකක් තියෙනම් නීරෝ මෘදුකාංගයෙ තියෙ කොපි ඩිස්ක් මගින් බූටබල් තැටිය කොපි කරගන්න..ඊට පස්සෙ හිස් ඩීවීඩී තැටියක් බාවිතාකර ඔයාට කොපි කරගත්තු බූටබල් තැටිය බර්න් කරගන්න පුලුවන්..නැත්තම් Power ISO මගින් ISO එකක් හදාගෙන ඒක ඩීවීඩී එකකට බර්න් කරගන්න)..



DOWNLOAD   


DOWNLOAD   





0 comments: