බුකියෙ වීඩ්යො Auto Playa වෙන එක නවත්නමුද ??????
හලෝ යාලුවනේ බුකියේ වීඩියෝ Auto Playa වෙනකොට ඔයාලගේ Data ගොඩක් දන්නෙමනැතුව කැපෙන නේද??? හරි අපි ඒ මල කරදරේ නවතමු :D එහෙනම් පහල පෝස්ටුව කියවන්නකෝඕඔ............
කස්ටියටම වදයක් වෙලා තිටෙන මේ බුකියේ වීඩියෝ Auto Playa වෙන ඒකෙන් Data ගොඩක් දන්නෙමනැතුව කැපෙනව මම අද කියන්නෙ මේක නවත්න විදිය :)
යාලුවන්ට කරන්න තියෙන්නේ පොඩිදෙයක් කයන්න විතරයි මේක අපිට හොයාගන්න බරිඋනත් මේක හදන්න තියෙන්නෙ Setting වලින් හරි මම කියන්නම් මේක හදන්නෙ කොහොමද කියලා
හරි එහෙනම් මේ ලින්කුවල යන්න CHAING
දැන් වම්පැත්තෙ යටම තියෙන video කියන එකට click කරන්න දැන් ඔය පහල photho එකේ තියෙන විදියට setting වෙනස් කරන්න
දැන් හරි දැන් බලන්න වීඩ්යෝ Auto Playa වෙනවද කියලා
මම යනවා තවත් මේ වගේ වටින post තවත් අපෙන්ම විතරයි මේක ගැන comment කරන්න අමතක කරන්න එපා
T
hanku laa Reader
0 comments: