Monday, April 13, 2015
මේ දවස්වල බ්ලොගිය ටිකක් අස්පට් ගහල තියෙන්නෙ . පේනවනේ Templat එක මට ඕක හදන්න වෙලාවක් නෑ අඋලක් නෑ ඔයාල මේවඩේ කරගන්න පුලුවන්නේ.
ඔන්න මේක කරනකොට ඔයාලගෙ ගිනුමෙ සල්ලි නැති තරමට හොදයි . හැබැයි සල්ලි තිබිල කැපුනයි කියල මට බනින්න එපා හොදේ .
හරිනේ එහෙනම් ඔයාලගෙ ගඩොල්බාගෙන් මෙහෙම කොටන්න ®
1. #678#
2.දැන් answer එක විදියට 92 දෙන්න
3.දැන් එන box එකෙත් answer එක විදියට 92 දෙන්න
ඔන්න දැන් තමයි වැඩේ තියෙන්නෙ
4.දැන් එන box එකෙත් answer එක විදියට 12 දෙන්න
5.ඊට පස්සෙ එන එකට answer එක විදියට 4 දෙන්න
6.දැන් 2 දෙන්න Activate monthly packge කියන එක
7.දැන් ඔයාලගෙ 4න් එකට MCG 1000k free කියල sms එකක් ඇවිත් ඇති
8.දැන් ආයෙමත් එම පියවර ටිකම ගිහින් 3 දීල ඒක Deactived කරන්න
එහෙනම් මම ගියා ආයෙමත් කියනව කස්ටියටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!!
Subscribe to:
Post Comments (Atom)
LIKE
Popular Posts
-
SLT Hack කරල අනුන්ගෙ බිලකට Internet යන්නෙ මෙහෙමයි
-
Android App | Game පරිගණකයෙන් Run කරන්න අමාරුද ???????????????
-
අනුන්ගේ wi-fi කනෙක්ශන් එකෙන් ඉන්ටර්නෙට් යමු.
-
අරුම පුදුම රිය අනතුරු ! ( සංවේදී දර්ශන ඇතුළත් වේ)
-
Driwarss බානඑක අවුලක්ද?? ගෙමක් නැතුව Driwarss බාමු :)
-
RS;75 කට Free අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් (FB සදහා) ඕනද ???????
-
Avast වයිරස් ගාඩ් එක 2050 ඇක්ටිව් එකයි 8.1 ගාඩ්එකත් එක්ක
-
Windows 7 DVD එකෙන්ම Windows 7 password කඩමුද???
-
ONE SHOT 2 නොහොත් රන්ඡා ඕනද?????
-
ALL WINDOWS ACTIVATOR එක ඕනද???????????? :)
0 comments: