Wednesday, February 19, 2014

0

ඇමරිකානුවන් ෆේස් බුක්, වට්ස් - ඇප් මිලදී ගැනීමට සැරසේ. :(








දැන්ම කියවන්න කුමක් වෙයිදැයි කියල දැන් ලැබුන HOT NEWS ඒකක් :) (ඒ පිලිබදව ෆේස් බුක් නිර්මාතෘ මාක් සකබර්ග් අදහස දැන්ම කියවන්න)   බලන්න කෝ 



 හා.... යාලුවෙන මාර  වැඩේ නේ දැන් ලැබුන  HOT NEWS ඒක තමයි ඇමරිකානු ෆේස් බුක්, වට්ස් - ඇප් මිලදී ගන්න හදන බව ඔය පහල තියෙන ටික කියවන්න කෝ බලන්න ;)






THURSDAY, 20 FEBRUARY 2014 - 9:20
 ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවිය මගින්අන්තර්ජාල නිදහස් කෙටි පණිවුඩ සේවා සඳහා යොදා ගැනෙන වට්ස් - ඇප් අන්තර්ජාල සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 19 කට මිලදීගැනීමට සැරසෙනවා. එය ශ‍්‍රී ලංකාවේ මුදලින් රුපියල් බිලියන 2470 කට ආසන්න මුදලක්. වට්ස් - ඇප් මෘදුකාංග මසකට භාවිත කරන ලොව පුරා ග‍්‍රාහකයන්ගේ සංඛ්‍යාව මිලියන 450 ක් වන අතර ෆේස් බුක් නිර්මාතෘ මාක් සකබර්ග් කියා සිටියේ මෙය වටිනා මිලදීගැනීමක් බවයි. එම සංඛ්‍යාව ඉදිරියේදී කෝටි 100 ක් දක්වා ඉහළ යනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළා.





කො‍මොන්ට් එකක් දාන්න අමතකකරන්න එපා හොදේ මෙ මෙ තව ‍දෙයක් ලගදිම FB එක hack කරන ක්‍රමයක් කියල දෙනව ‍හොදේ ඒ‍‍හෙනම් මම ගියා  හොදේ;)





0 comments: