SOFTWARE නැතුව YOU TUBE VIDEO බාමුද???????????
හරි හරි මම අද කියන්න ආවෙ SOFTWARE නැතුව YOU TUBE වීඩියෝවක් බාන හැටි. ඔයාල YOU TUBE වීඩියෝවක් බාන කොට (INTERNET DOWNLOAD MANEGER) OR (YOU TUBE DOWNLODER) හරි SHOFTWER වලින් නේ L ??? මම අද කියන්නෙ කිසිම SOFTWARE එකක් නැතුව අකුරු දෙකක් වෙනස් කරල YOU TUBE වීඩියෝවක් බාන හැටි. J
හරි හරි මම අද
කියන්න ආවෙ SOFTWARE නැතුව YOU TUBE වීඩියෝවක්
බාන හැටි. ඔයාල YOU TUBE වීඩියෝවක් බාන කොට (INTERNET DOWNLOAD MANEGER) OR (YOU TUBE DOWNLODER) හරි SHOFTWER වලින් නේ L ??? මම අද කියන්නෙ කිසිම SOFTWARE එකක් නැතුව අකුරු දෙකක් වෙනස් කරල YOU TUBE වීඩියෝවක්
බාන හැටි. J
හලෝ මචංලා ක්ටියට අවුරදු සරු ඇති නේ මටත්
අවුලක් නෑ අවුරදු සරුයි. හරි දැන් ඔයාලට හිතෙයි මේ මොන බොරුවක්ද කියලා . අයි YOU TUBE වීඩියෝවක්
බාන්න මේ තරම් SOFTWARE හදලා තියෙන්නෙ අහවල් එකටද කියල හිතෙනවත් ඇති.
ඔවු ඒ ප්‍රශ්නෙටත් උත්තරයක් තියෙනවා J මෙ ක්‍රමය ලගදි ආපු එකක් . එහෙම කිවුවට
තවමත් අවුල්ද L ඒ හෙනම් කරලම බලන්න කෝ
J
හරි දැන් අපි LOG වෙලා ඉන්නෙ YOU TUBE SIT එකට හරි දැන් අපි දැන්
කරන්න ඕන VIDEO එකක් PLAY කරන එක . PLAY කරන ඉතින් බලාගෙන ඉනනෙ
. දැන් ඔයා PLAY කරගත්ත VIDEO එකට අදාල URL එක තියෙන්නෙ මෙන්න
මෙතන .
ඔය URL එකේ පලවෙනි
ඩොට් එක තියෙන තැන (SS) ගහන්නකෝ . පහල
තියෙන විදියට ඔය රතු පාටින් කොටු කරල තියෙන්නෙ J
හරි
දැන්
ENTER PRESS කරන්න කෝ . දැන්
වෙන SIT එකකින් OPEN වෙයි .... පහල තියෙන විදියට ..
.
දැන්
ඔය OPEN වුනු SIT එකේ දකුනු පැත්තෙ තියෙනවා
ඕන ඕන විදියෙ විදියෙ FORMAT දැන් තමන්ට කැමති FORMAT එකඋඩ CLICK
කරාම ඒක බාගත හැකිය් පහල තියෙන විදියට .. ....
එහෙනම් පෝස්ටුව ලියල ඉවරයි J
පෝස්ටුව ගැන
ඔයාලගෙ අදහස ලියන්න අමතක කරන්න එපා
0 comments: